මං ජනාධිපති වුණාම ඇමතිවරු පාන්දරම කූද්දනවා වැඩට යවනවා..

තමන් ජනාධිපති වූ පසු සියළු මැති ඇමතිවරුන් පාන්දරම කූද්දන බව එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

කූද්දවා ඔවුන් රට දැය සමය වෙනුවෙන් කරන්නට යොමු කරන බවත් තමන්ද එසේ වැඩ කරන බවත් ඒ මහතා සදහන් කරයි.

මාතරදී පැවති ව්‍යාපාරික හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

 623 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply