ආකාස චෛත්‍ය නිසා යාල කැපෙයිද? සිතුල්පව්වේ හිමියන් උත්තර දෙයි!

යාල ජාතික වනෝද්‍යානයේ සිතුල්පව්වට ආසන්න අලිගල ප්‍රදේශයේ පිහිටි ආකාස චෛත්‍ය ප්‍රතිසංස්කරණය සඳහා මෙතෙක් අවසන් තීරණයක් ලැබී නොමැති බව සිතුල්පව්ව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන් පවසනවා. එම ස්ථානය නිරීක්ෂණය සඳහා තමන් වහන්සේ ඇතුලු පිරිසක් ඉකුත්දා සිදුකළ නිරීක්ෂණ චාරිකාව ඇතැමුන් වැරදි ලෙස අර්ථ දක්වා ඇති බවයි උන් වහන්සේ කියා සිටියේ. 

 379 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply