“මීළඟ ජනාධිපතිවරණයට සුදානම්” මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනපති හෙළිකරයි!

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එම අදහස් පළ කර තිබේ.

විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම ගෝඨාභය ජනාධිපතිවරයා මීළඟ මැතිවරණයට තරංග නොකරන බවට මත පළකරමින් පසුගිය කාලයේ විවිධ ප්‍රචාර පල කරමින් සිටි අතර ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ විපක්ෂයේ ප්‍රචාර සියල්ල අසත්‍ය බවට පත්වී ඇත.

 1,914 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply