“එන්නත්කරණට හමුදාව දෙන දායකත්වය අති විශිෂ්ඨයි” – WHO ශ්‍රී ලංකා නියෝජිතවරිය මවිත වෙයි! [VIDEO]

මෙරට රජය විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා එන්නත්කරණ ව්‍යාපෘතිවලට ශ්‍රී ලංකා යුද හමුදාව ලබාදෙන දායකත්වය අති විශිෂ්ඨ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලාකා සිං සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කළමනාකරණය කරන කොළඹ විහාරමහා දේවී එළිමහන් රංගපීඨයේ ඇති ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානයේ අද (15) නිරීකෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කළා.

මෙම ක්‍රියාවලිය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනි සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලාකා සිං මහත්මිය අදාළ නිරීක්ෂණ චාරිකාව සිදු කල අකාරය හා දැක්වූ අදහස් සහිත වීඩියෝව පහතින්….

 795 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply