මා ජනාධිපති වූ පසු ජනතාවගේ පසුම්බිවල මුදල් පිරිලාදැයි නිතර සොයා බලනවා..

තමන් ජනාධිපති වූ පසු මෙරට ජනතාව බදු බරින් මුදවා ගන්නා බව එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඉන්පසු ජනතාවගේ ජීවිතය සෞභාග්‍යසම්පන්න කිරීමට තමන් දිවි හිමියෙන් කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.

ජනතාවගේ පසුම්බි මුදල්වලින් පිරිලාදැයි නිතර සොයාබලන බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

 355 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply