මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණයක!

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ.

ආරංචි මාර්ග වලට අනුව 34 වියැති මැතිව්ස් මේ පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරි සති කිහිපය තුළ තම තීරණය දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

ඉන්දීය තරඟාවලිය සඳහා කෙටි ලැයිස්තු ගත කර ඇති සියලුම ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේ සාකච්ඡා වට කිහිපයකින් පසුව සංචාරක ගිවිසුම් අත්සන් කර තිබේ.

 593 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply