“මාධ්‍ය වෙත අදහස් දක්වා කොන්දේසි කඩලා” – භානුක රාජපක්ෂට ක්‍රිකට් තනනමක් සමඟ මිලියනයක් දඩ!

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර 2කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් සහ ඩොලර් 5,000 ක (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 10ක ) දඩයක් නියම කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
සමාජ මාධ්‍ය හා මාධ්‍ය වෙත ක්‍රීඩා කොන්ත්‍රාත්තුව උල්ලංඝණය කරමින් අදහස් ප්‍රකාශ කිරීම මත මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, භානුකව මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී පුහුණු කටයුතු සිදු කිරීමට නියමිතයි.

 891 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply