උසස් පෙළ විභාගයට ඉල්ලුම් කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමයට!


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර  උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව, අද සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමය යටතේ සියලුම රජයේ පාසල්වල සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත්‍ර භාරගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

 435 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply