කොටි ඩයස්පෝරාවෙන් ක්‍රිකට් පිලට විරෝධයක් – සරේ ඕවල් පිටිය අසල කලහකාරීව හැසිරෙයි! [PHOTOS]

එංගලන්තයේ සරේ ඕවල් ක්‍රීඩාංගනයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත අවසන් එක්දින තරඟයට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විරෝධය පළකරමින් දෙමල ඩයස්පෝරාව විරෝධතාවයක් පවත්වා ඇති බවට වාර්තා වනවා, විරෝධතා පුවරු සහ කොටි සංවිධානයේ ඊලාම් ධජය සහිතව එම පිරිස් අද තරඟය පැවැත්වෙන පිටිය අසල හැසිරුණු අකාරය දැක්වෙන චායරුප පහතින්….

 675 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply