රසායනික පොහොර ප්‍රවර්ධනයට ඇතැම් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ බවට චෝදනා!

රසායනික පොහොර ප්‍රවර්ධනය කිරීම සදහා ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන බව අමාත්‍ය සී බී රත්නායක පවසනවා. අමාත්‍යවරයා කියාසිටියේ පොහොර නිකුත් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් නිකුත් කරනු ලබන්නේ ගොවියන්ට අසාධාරණයක් වන ලෙසින් බවයි.

 624 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply