“ලෝක අනාගත කවුන්සිලයේ ඔස්කා සම්මානය ලංකාවට” – විෂ රසායන නැවැත්වීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජගත් සංවිධානයත් අගයයි!

විෂ රසායනික ගොවිතැන නවතා දමමින් කාබනික හා ජෛවීය කෘෂිකර්මාන්තය වෙත රට පරිවර්තනය කිරීම සඳහා ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ගත් අද්විතීය තීන්දුව අගය කරමින් ලෝක අනාගත කවුන්සියල විසින් පිරිනමන ඔස්කා සම්මානය මෙරට ශ්‍රී ලංකාව වෙත ලැබී තිබෙනවා.

මේ සම්බන්ධව පලවී ඇති දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පහතින්…

 751 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply