අද වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකම එක සමානයි!

ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෂාන් තිලකරත්න මහතා පවසන්නේ අද වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකම එක සමාන බවයි.

ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රිකට් ගහන්නේ වෘත්තිමය ආකාරයෙන් නොවන බවත් ඔහු කියා සිටී. මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු කල යුතු බව තම අදහස බවද ඒ මහතා කියා සිටියි.

මේ මොහොතේ දේශීය පුහුණුකරුවන්ගේ දැඩි අවශ්‍යතාවයක් රටට ඇති බවත් මහේල ජයවර්ධන ටීම් එකේ පුහුණුකරු තනතුර දුනහොත් බාරගනු ඇතෙයි ද වැඩි දුරටත් පැවසුවා.    

ක්‍රිකට් තාක්ෂණික කමිටුව තම උද්දච්ච කම අමතක කර කටයුතු කළ යුතු බවද ඔහු පවසයි.

 1,076 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply