අපේ ආගමික අයිතීන් දිනාගන්න සජිත් දිනවන්න.- සජිත්ගේ රැළියේදී බදියුදීන්.

තම ආගමික අයිතීන් ඉදිරියට ගෙන යාම හෝ නොයාම රැඳී ඇත්තේ මෙම ජනාධිපතිවරණය මත බව ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.තම දරුවන්ගේ අනාගතය සහ සැනසීම මෙම ජනාධිපතිවරණයේදී තිරණය වන බවද ඔහු පැවසීය.ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ දී ඉහළම ඡන්ද ප්‍රමාණයකින් දිනවීමට කැපවිය යුතු බවද ඔහු කියා සිටියේය.ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගරයේ දී පැවැති ජන රැළියක් අමතමිනි.

 575 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply