ඉදිරි සති කිහිපය තිරණාත්මකයි!

ආරක්ෂිත පියවර නොගතහොත් ඉදිරි සති 8 සහ 10 තුළ රටේ ප්‍රධාන වයිරසය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය පත් විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේය.

ජනතාව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීමට පියවර නොගතහොත් මෙම තත්ත්වය ඉතාමත් බරපතළ වන බව ද ඇය සඳහන් කළාය.

මෙම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ගැන පර්යේෂණ සිදුකරන විශේෂඥයින් මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බැවින් ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගඋපදේශ අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවත් නො එසේ නම් එසේ නම් ඉදිරි සති 8 බරපතළ තත්ත්වයකට පත්විය හැකි බව ත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 363 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply