ජාතික ආරක්ෂාව තහවුරු කොට රට සහ ජනතාව සුරක්ෂිත කල හැටි ජනපති කියයි!

පාතාලය සහ මත් කුඩු ජාවාරම පාලනය සාර්ථකව ක්‍රියාත්මක අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා නවීන තාක්ෂණික උපකරණ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත ලබාදෙමින් සුදුසු පුද්ගලයින්ට ඒ සඳහා වගකීම් පවරා තිබෙන බවත්  අඩපණ කොට තිබු බුද්ධි අංශ ශක්තිමත් කොට ජාතික ආරක්ෂාව තහවුරැ කොට ඇති අතර පසුගිය රජය අමතක කල ආරක්ෂක සැලසුම් යලි ක්‍රියාත්මක කොට ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය මගින් ජනාධිපතිවරයා කියා සිටින්නේ රටතුල ක්‍රියාත්මකවූ අන්තවාදී හා ජාතිවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් නිසා අහිමිවෙමින් තිබු උතුරු නැගෙනහිර සංස්කෘතික උරුමය සුරක්ෂිත කරමින් මුහුඳු මහා විහාරය, දීඝවාපිය, කූරගල ආදී ස්ථාන අන්තවාදීන්ගෙන් ආරක්ෂා කොට බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන අවසන් බවයි.

 602 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply