යහපාලකයින්ගේ පලිගැනීමට සිරගත කල දුමින්ද සිල්වාට අද සාධාරණය ඉටුවෙයිද?

2016 වසරේ සිරගත කරන ලද දුමින්ද සිල්වා මහතාට අදට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන්
ජනාධිපති සමාව ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවට themorning.lk වෙබ් අඩවිය වාර්තා කරනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට මරණ දඩුවම නියම වූ අතර එවක රජය නියෝජනය කල හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලන බලපෑම් මත දුමින්ද සිල්වා මහතාට නීතිය ක්‍රියාත්මක වූ බව එම නඩුවට සම්බන්ධ විනිසුරුවන් මෙන්ම එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ ශානි අබේසේකර වැන්නවුන් සමඟ රන්ජන් රාමනායක මහතා සිදුකල දුරකථන සංවාද ඔස්සේ පසුව හෙළිදරව් වුවා.

කෙසේ වෙතත් දේශපාලන බලපෑමෙන් නීතිය අවනීතිය වූ යුගය අවසන් කරමින් පත්වූ වත්මන් රජය පසුගිය දුමින්ද සිල්වා මහතාට කල අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වූ අවනීතියට එරෙහිව කටයුතු කරන බවට පසුගිය මැතිවරණ වලදී පොරොන්දු ලබාදී තිබුනා.

The Morning පුවත්පත මේ සම්බන්ධව පලකල ඇති පුවත් පහතින්….

https://www.themorning.lk/duminda-silva-likely-to-be-released-today/

 5,437 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
1
+1
8
+1
1
+1
0
+1
0

Leave a Reply