සජිත් පිලට තවත් අභියෝගයක් එක් කරමින් රනිල් දිවුරුම් දුන් හැටි මෙන්න! [VIDEO]

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු ආසනයේ දිවුරුම් දීම සිදුවුවා. ඒ කතානායකවරයා ඉදිරියේදීයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේ විවිධ විචාර සහ මතවාද ඉදිරිපත් වෙමින් ඇති අතර සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසකගේ සහයද ඔහුට හිමිවන බවට වාර්තා පලවන වන අතර විපක්ෂ නායකවරයා ලෙස ඔහු පත්වන බවටද දේශපාලක විචාරකයින් අදහස් පලකරන අතර මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක ධුරයද අභියෝගයකට ලක් වීමට ඉඩ ඇති බවයි කියවෙන්නේ.

 440 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply