කුකුළු මස් හා බිත්තර බොරු හිඟයක් මවයි – මිල වැඩි ජාවාරම්කරුවන් ගහන ගේමක් එලියට!

කුකුළු මස් හා බිත්තර ඕනෑවටත් වඩා රට තුළ ගොඩ ගැසී තිබෙන අතර, ඇතැම් පුද්ගලයින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අරමුණින් හිඟයක් මවාපා මිල ගණන් ඉහළ දැමීමට පටන්ගෙන ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පැවසීය.

ඉකුත් 2010 වසරේ සිට 2019 දක්වා කාලයේ වසරකට මෙරටට මව් පැටව් 85,000 බැගින් රැගෙන ආ බවත් 2020 වසරේ සිට එම සංඛ්‍යාව 112,000 දක්වා වැඩි කිරීමට පශු සම්පත් අමාත්‍යාංශය පියවර ගත් බවත් ඒ මහතා කීය.

 373 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply