ලෝකයේ වැඩිම මුදලක් උපයන ක්‍රීඩකයින්!

ලෝකයේ විවිධ රටවල විවිධ ජනප්‍රිය කිඩා පවතිනවා අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවත් ජනප්‍රිය ක්‍රීඩාව බවට පත්ව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවයි,  ලෝකයේ අනෙක් රටවල පා පන්දු, පැසි පන්දු, මේස පන්දු,  විවිධ ධාවන තරග,  මෝටර් රථ ධාවන තරග ආදී වශයෙන් තරග වගේම ක්‍රීඩකයන් සදහාද ජනප්‍රිය තාවයක් පවතිනවා.

අද අපි කතා කරන්නේ ලෝකයේ වැඩිම අදායමක් ලබන ක්‍රීඩකයන් ගැන. වාර්ශික අදායම මත පදනම්ව පොබිස් සගරාවට අනුව ලොව වැඩිම අදායමක් ලබන ක්‍රීඩකයා බවට පත්වන්නේ කෝනර් මැග් ග්රෙගර් ඔහු මාෂල් ආර්ට් සටන්කරුවෙකි ඔහුගේ වාර්ෂික අදායම ඇමරිකානු ඩොලර් මිලියන 180 කි වයස් අවුරුදු 32 වන ඔහු අයර්ලන්ත ජාතිකයෙකි.

දෙවනියට වැඩිම අදායමක් ලබන ක්‍රීඩකයා  වන්නේ ආජන්ටිනා ජාතික 33 හැවැරදි ලයනල් මැසී ඔහුගේ වාර්ෂික අදායම ඇමරිකානු ඩොලර් මිලියන 130 කි. තෙවනියට වැඩිම අදායම් ලභියා බවට පත්වන්නේ වයස අවුරුදු 36 වන පෘතුගාල  ජාතික ක්‍රිස්ටිනා රොනාල්ඩෝය  ඔහුගේ වාර්ෂික අදායම ඇමරිකානු ඩොලර් මිලියන 120 කි.

සිව්වන තැනට පාපන්දු ක්‍රීඩක ඩාක් ප්‍රෙස්කොට් වන අතර පස්වන තැනට පැසිපන්දු ක්‍රීඩක ලී බෝන් ජේම්ස්, හයවන තැන පාපන්දු ක්‍රීඩක නෙයාමාර් හත්වන තැන ටෙනිස් ක්‍රීඩක රොජර් පෙඩ්ර, අටවන තැන මෝටර් රථ ධාවක ලුවිස් හැමිල්ටන්, නව වන තැන පා පන්දු ක්‍රීඩක ටොම් බ්‍රෑඩී ද දසවන තැන පැසිපන්දු ක්‍රීඩක කෙවින් ඩරන්ට්ද වශෙයෙන් වසරට අදාලව වැඩිම අදායම් ලාභීන් 10 දෙනා  සදහන් වේ.

 773 total views,  25 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply