කොරෝනා දිගටම පවතිනවා – වසංගතය සමඟ ජීවත් වීම හැර විකල්ප නෑ!

කොරෝනා වසංගතය නැති කර දැමීමට නොහැකි බවත් ජනතාව එම වසංගතය සමග ජීවත් වීමට පුරුදු විය යුතු බවත් බි‍්‍රතාන්‍ය විද්‍යාඥයෝ කියා සිටී.

බි‍්‍රතාන්‍යය අගමැති බෝරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය උපදේශක කි‍්‍රස් චිටි මේ බව හෙළිකර ඇත. ඉදිරියේදී ශිත සෘතුව පැමිණෙන නිසා ජනතාව රෝගී තත්ත්වයකට පත්වන බවද කැබිනට් ඇමැති මිචෙල් ගෝවේ ද අනතුරු අඟවමින් දක්වා ඇත.

මේ අතර බි‍්‍රතාන්‍යය හුදකලා තත්ත්වයෙන් මිදීම ජුලි මසදී ආරම්භ වේ.

 409 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply