“වාහන ගෙන්වීම නැවැත්තුවේ මැයි 24” – මන්ත්‍රී වාහන ගැන විපක්ෂ මාධ්‍ය සංදර්ශනය පුස්සක්! [VIDEO]

මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ගෙන්වන බවට විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම කල චෝදනා අසත්‍ය බවත් වාහන ගෙන්වීමේ තීන්දුව පසුගිය මැයි මාසයේ කැබිනට් මණ්ඩලය විසින් නවතා දැමු බවත් ඒ සඳහා විවෘත කල ණයවර ලිපි (LC) සහ වාහන සඳහා වන ඇනවුමද මේ වනවිට අහෝසි කොට ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ 15 දිනයේ පැවති මාධ්‍ය හමුවකදී වන අතර එහිදී කබ්රාල් අමාත්‍යවරයා පලකල අදහස් පහතින්…

 1,784 total views,  45 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply