සනත් අයියේ ඔයා ඇත්තටම බෝල ගාර්ඩ් දානවද ? – මේ දවස්වල යන සනත්ගේ ඇඩ් එක දැකලා රසල් අහපු දේ! [VIDEO]

මේ දිනවල අතිශය ජනප්‍රියත්වයට පත් “චිලීන්ග් විත් රසල් ” වැඩසටහනේදී රසල් ආර්නෝල්ඩ් සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියගෙන් විමසා සිටියේ ක්‍රීඩාවේදී ආරක්ෂා වීමට ඔහු සිදු කරන දේ පිළිබඳවයි.

එහිදී සිනහමුසු මුහුණින් එයට පිළිතුරු දුන් සනත් කියා සිටියේ තමන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කල කාලයේ සිටම ආරක්ෂාව ගැන නිතරම සිතන බවයි.

මේ දිනවල විකාශනය වන සෙලාන් බැංකුවේ “සුහද හදින් ටිකක් සැරෙන්” ජනතාව දැනුවත් කිරීමේ සත්කාරයට තමන් ඉතා කැමැත්තෙන් සහභාගී වු බවත් , එයින්ද කියා සිටින්නේ මෙවැනිම වූ පණිවුඩයක් බවත් ඔහු පවසා සිටියා.

එම රසවත් කතා බහ පහතින්…

උපුටා ගැනීම : http://mawurata.lk

 700 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply