ජනපති උපදෙස් මත ගිනි ගැනීමට ලක් වූ නැවෙන් වන්දි ලබා ගැනීම සම්බන්ධ තවත් සාකච්ඡාවක්!

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම හා ඊට  අදාළ නෛතික කටයුතු සිදු කිරීම සඳහා ගරු නීතිපතිතුමාට අවශ්‍ය සහාය ලබාදීම පිළබඳව සාකච්ඡාවක් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ අද (14) අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

 මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා අපද්‍රව්‍ය බැහැරලීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ගරු නාලක ගොඩහේවා, විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර වරාය කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය ගරු කංචන විජේසේකර අමාත්‍යවරුන්ගේ හා ගරු නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාද සහභාගී විය .

 399 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply