මොරටුව නගරාධිපති ඇප මත නිදහස් !

මොරටුව ප්‍රදේශයේ කොවිඩ් මර්ධන එන්නත්කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැන තර්ජනය කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැර තිබේ.

ඒ අනුව රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගො මහතා නියම කර ඇත.

සැප්තැම්බර් 3 වැනි දා නඩුව නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 373 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply