ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය හා තරඟ කාලසටහන මෙන්න!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සඳහා ජුනි 28 වනදින මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කළේය.

ඔවුන් මෙරට දී 20/20 ජාත්‍යන්තර තරඟ 3කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3කට සහභාගී වේ.

පළමු එක්දින තරඟය ජූලි 13 වනදා කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

 281 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply