තෙල් කාන්දුව ගැන සොයන්න ගිනි ගත් නෞකාව ආශ්‍රිත මුහුදේ ජල සාම්පල ලබා ගැනේ!

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් තෙල් කාන්දුවක් සිදුවන්නේ දැයි සොයා බැලීමට සමුද්‍රීය පරිසර අධිකාරියේ කණ්ඩායමක් අද එම නැව මුහුදුබත් වී ඇති ප්‍රදේශයට ගොස් ජල සාම්පල ලබා ගෙන තිබෙනවා. පරිසර අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මේ බව කියා සිටියා.

අදාල නෞකාව හේතුවෙන් සිදු වූ පරිසර හානිය තවත් වසර 20ක් පමණ යන තෙක් පවතිනු ඇති බවද අමාත්‍ය මහින්ද අමරවීර එම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

 278 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply