අදත් ආසාදිතයන් 2700 පනී

තවත් කොරෝනා ආසාදිතයන් 573ක් හදුනාගැනිමත් සමග අද හදුනාගත් ආසාදිත ප‍්‍රමාණය 2715 දක්වා ඉහල යයි.

ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත් ආසාදිතයන් ගණන 216013 දක්වා ඉහල යයි.

 400 total views,  40 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply