සංචරණ ඉවත් කරන දිනය යුද හමුදාපති කියයි

දැනට පනවා ඇති සංචරණ සීමාවන් එළඹෙන 14 වැනි දා අලුයම 04.00ට ඉවත් කිරීමට ගත් තීරණය මෙතෙක් කිසිදු වෙනසක් නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

සංචරණ සීමා තවත් දීර්ඝ කරනු ඇතැයි සමාජජාලාවල පලවන අදහස් වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

 724 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply