ගිනිගත් නැවේ තෙල් මුහුඳට කාන්දු වෙලාද? මාධ්‍ය වාර්තා අසත්‍ය බවට “NARA” ආයතනයෙන් නිවේදනයක්!

කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ගිනිගත් X – Press Pearl නෞකාවෙන් මේ වනවිට ඉන්ධන කාන්දුවක් සිදුවී ඇති බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් NARA ආයතනය පවසන්නේ සිරස මාධ්‍ය ජාලයේ නිවුස් ෆස්ට් ප්‍රවෘති විකාශය හා ඔවුන්ගේ වෙබ් හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නාරා ආයතනය නිවේදනය කල බවට දක්වන පුවත අසත්‍ය බවයි. නැවේ තෙල් විසිරීමක් සම්බන්ධව නාරා ආයතනය කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි ඔවුන් පවසන්නේ 

නාරා ආයතනය නිකුත්කළ නිවේදනය පහතින්… 

 406 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply