එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට ගොන් කතා 19ක් පවසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එම ගොං කතා අසද්දී සජිත් ප්‍රේමදාස මහතා 4 වසර සමත් දැයි තමන් සැක සිතන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here