තොරතුරු තාක්ෂනය විප්ලවයකට ලංකාව සුදානම්ද?

තොරතුරු තාක්‍ෂණයෙන් සන්නද්ධ දේශීය ආර්ථිකයක් නිර්මාණය කිරීම තුලින් මෙරට අනාගතය ගොඩනගන අකාරය පිළිබඳව ස්වාධීන රුපවාහිනී සේවය සමඟ වැඩසටහනකට එක් වෙමින් ජාවා තාක්ෂණ හා උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජික අචාර්ය ඉෂාන්ත සිරිබද්දන මහතා පෙන්වා දෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යමත් රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් පවා වැඩි අවධානයක් යොමුකොට ඇති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යාමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් වියයුතු ආකාරයත් එම ගමනට අවශ්‍ය සම්පත් දායකයින් හා ශ්‍රම බලකාය ප්‍රවර්ධනය කලයුතු ආකාරය පිළිබඳව මෙහිදී අදහස් පල කෙරුනා.

මේ සම්බන්ධව වැඩිදුරටත් සිය උපදෙස් ලබාදුන් ආචාර්ය සිරිබද්දන මහතාගේ සම්පුර්ණ වැඩසටහන පහතින්…

 380 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply