මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ 12 දෙනෙකුට කොරෝනා!

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ දී මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ 12 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමේ පුවතක් හලාවත – මහවැව – කුඩාවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කුඩාවැව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග සිදුකළ පරීක්ෂාවකදීයි ඔහුගේ ආශ්‍රිතයින් ලෙස මෙම සූදු ක්‍රීඩාවේ නිරත වූ 12 දෙනෙකු හදුනාගෙන ඇත්තේ.

ඒ අනුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර තිබෙනවා. 

 346 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply