වැඩිහිටි නිවාසයකටම කොරෝනා ආසාදනය වෙයි

අංගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක 29දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ එම වැඩිහිටි නිවාසයේ පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මියයෑමත් සමඟ සෙසු සියලුදෙනා පීසීආර් පරීක්ෂාවකට යොමු කිරීමෙන් අනතුරුවයි .

මේ අනුව එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 27දෙනෙක් හා එහි කළමනාකාරීත්වයේ සේවය කරන දෙදෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී ඇත.

ආසාදිතයන් පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමේ අපහසුතාවක් මතුව තිබෙන බව මහජන සෞඛ්‍යය පරීක්ෂක අජිත් විතානගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව වැඩිහිටි නිවාසය ම නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තීරණය කර

 581 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply