විපක්ෂයේ කඩාකප්පල් ක්‍රියාවන් වල යෙදෙන බවට ආණ්ඩු පක්ෂයෙන් චෝදනාවක්!

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට විපක්ෂය කටයුතු කරමින් ඇතැයි අමාත්‍ය කෙහෙළෙිය රඹුක්වැල්ල පවසනවා. මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ සංචරණ සීමා ලිහිල් කෙරුණු ඉකුත්දා පක්ෂයේ අතැම් පිරිස් හැසිරුණු ආකාරය ඊට කදිම උදාහරණයක් බවයි.

 337 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply