පෝට්සිටිය ගැන සොයන්න රෝ ඔත්තුකරුවන් සීරුවෙන්

මෙරට පෝට්සිටි ව්‍යාපෘතිය ගැන දැඩි අවධානයෙන් සිටින ලෙස ඉන්දීය රෝ බුද්ධි සේවාව කොළඹ සිටින සිය ඒජන්තවරුන්ට දැනුම් දී ඇතැයි රජයේ බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.
 
 ඉන්දියාවට කිලෝමීටර් 300ක් දුරින් පිහිටා ඇති මෙම පෝට්සිටි ව්‍යාපෘතියේ ආයෝජන සමාගම්වලට ව්‍යාපාරික මුවාවෙන් චීන හමුදා නිලධාරීන් පැමිණෙන්නේ ද , චීන සබ්මැරීන් හා යුද්ධ නැව් ඉන්ධන ලබාගැනීමේ අරමුණින් කොළඹ වරායට එන්නේද යන සැකය මත මෙම නිරීක්‍ෂණ කටයුතුවල යෙදෙන බව වාර්තා වේ.
 
 එසේම ශ‍්‍රී ලංකා පොලිසිය සඳහා චීන සංන්නිවේදන ජාලයක් ලබා දීමට චීනය තීරණය කිරීම ගැන ද ඉන්දියාවේ රෝ බුද්ධි ක‍්‍රියාකාරීන්ගේ් දැඩි අවධානය යොමු වී ඇත.
 
 ශ‍්‍රී ලංකා රජය මේ වන විට කොළඹ වරායෙන් චීන නැව්වලට ඉන්ධල ලබාගැනීමේ අවසරය ලබා දී තිබේ.

 893 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply