“T N A සනසන්න හමුදා කඳවුරු වෙනස් කරලා” – මිලියන 100ක් වැය කල යහපාලන රජයේ කුප්ප වැඩක් එලියට!

ඉකුත් යහපාලන රජය සමයේ ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් මත උතුරු – නැෙඟනහිර හමුදා කඳවුරු වෙනත් ස්ථානවල ස්ථාපනය කිරීම සඳහා යහපාලන රජය රුපියල් මිලියන 100ක් වැය කර තිබේ. එහෙත් මේ බව ජනතාවගෙන් වසන් කිරීමට කටයුතු යොදා ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇත. මේ හැර ද්‍රවිඩ සන්ධානයේ හා උතුරේ රාජ්‍ය නොවන සංවිධානවල ඉල්ලීම් මත ද හමුදා උපායමාර්ගික ස්ථාන රැසකින් ද හමුදාව ඉවත් කර තිබේ.

කොටි සංවිධානයේ ප‍්‍රධාන බලකොටුව වූ පට්ටිසරිච්චාන් වෙතින් ද හමුදාව ඉවත් කර තිබේ. යහපාලන රජය සමයේ හමුදා පාලනය යටතේ පැවති ඉඩම් අක්කර 16000කින් ද හමුදාව ඉවත් කිරීමට යහපාලන රජය ක‍්‍රියාකර ඇත.

උපුටා ගැනීම : www.divaina.com

 533 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply