පාස්කු ප‍්‍රහාරයේ ජාත්‍යන්තර සබඳතා දෙකක් හෙළිවෙයි!

ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය සහ ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය පාස්කු ප‍්‍රහාරයේ ජාත්‍යන්තර සබඳතා දෙකක් සොයාගෙන ඇත.

මෙම ජාත්‍යන්තර සබඳතාවලට සම්බන්ධ පුද්ගලයෝ කටාර් සහ ඔස්ටේ‍්‍රලියාවේ පදිංචිකරුවෝ ය.

ඔවුන් ශ‍්‍රී ලාංකික අන්තවාදී මුස්ලිම් ජාතිකයන් බව රජයේ ඉහළපෙළේ ආරංචි මාර්ග පැවසීය.

මේ අතර පාස්කු ප‍්‍රහාරකයන් ජාත්‍යන්තර සබඳතා පවත්වා ඇත්තේ ක‍්‍රිපාර් නමැති ස්විස් මෘදුකාංග ඔස්සේ බව තහවුරු වී ඇත.

මෙම ක‍්‍රිපාර් ඇප් එක හරහා හුවමාරුවන රහස් පණිවුඩ හසුකර ගැනීමේ විiුත් උපාංග ශ‍්‍රී ලංකා හමුදාවට සහ පොලිසියට නැත.

 830 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply