ශ‍්‍රී ලංකාවට ගුලි අඹරන්න මිචෙල් බැචලේගෙන් ‘බැටෑලියන්’ එකක්!

කොරෝනා වසංගතයට මුවා වී ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ සාක්‍ෂි එකතු කිරීම සඳහා විදේශ පරීක්‍ෂකවරුන් 12ක් රහසිගතව පත්කර ඇත.

එහෙත් මොවුන්ගේ අනන්‍යතාවය ගැන හෙළිකර නැත. මෙම පරීක්‍ෂකවරුන්ට ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය, ජර්මනියව සහ නෝර්වේ රටවලට ගොස් සාක්‍ෂි පටිගත කිරීම සඳහා ඩොලර් 75000ක මුදලක් වෙන්කර තිබේ.

මෙම යුද අපරාධ සාක්‍ෂි එකතු කිරීමේ ක‍්‍රියාවලිය 2022 මාර්තු මස අවසන් වේ.

 895 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply