උරුම රකින්න ආව ආණ්ඩුව ලෝක උරුමත් විනාශ කරනවා…[VIDEO]

පරිස රය හා ජාතික උරුමයන් රකින්නට යයි කියමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට පරිසරය විනාශ කරමින් රටේ උරුමයන් වනසන්නට කටයුතු කරන බවත් පසුගිය වසර හතර හමාරක කාලය තුල යහපාලන රජය රටට ලබාදුන් සියලු දේ මේ ආණ්ඩුව විනාශ කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කල සම්පුර්ණ ප්‍රකාශය පහතින්…

 7,019 total views,  6 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply