චීනයෙන් අමෙරිකාවට අප්‍රසාදය!

අමෙරිකාව, කොවිඩ් – 19 වෛරසය තම රටේ විද්‍යාගාරයකින් පැමිණියේ දැයි සෙවීමට නව පීක්‍ෂණයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් චීන අප්‍රසාදය පළ කරයි.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ වෛරසයේ මූලාරම්භය පිළිබඳ බුද්ධි වාර්තාවක ප්‍රතිඵල ඉතා ඉක්මණින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ නමුත් චීනයේ විදේශ අමාත්‍යංශය, අමෙරිකාවට චෝදනා කළේ “මෙය දේශපාලනික අවශ්‍යතා මත සිදු කරන්නක්” යනුවෙනි.

කොවිඩ් -19 වෛරසය සහ චීන නගරයක් වුහාන් හි වෛරස් පර්යේෂණාගාරයක් අතර ඇති සම්බන්ධය චීන රජය ප්‍රතික්ෂේප කර තිබේ.

 456 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply