සීදුව නව රෝහලට කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීම ඇරැඹේ!

කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව සීදුව බ්‍රැන්ඩික්ස් ග්‍රීන් ප්ලාන්ට් ආයතනයේ ආරම්භ කළ නවීන පහසුකම්වලින් යුත් රෝහලට ඊයේ (27 වැනිදා) සිට රෝගීන් ඇතුළත් කිරීම ඇරැඹිණි.

මේ සඳහා කොවිඩ් ආසාදිත කාන්තාවෝ එකසිය හැත්තෑ පස් දෙනෙක් ඊයේම (27 වැනිදා) ඇතුළත් කළ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මෙහි දී පවුලක සාමාජිකයන්ට වුව වෙනමම නැවතී ප්‍රතිකාර ලැබීමේ පහසුකම්වලින්ද සමන්විතය.

 367 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply