තරගාවලියේ ජය අහිමි කරගත් ශ්‍රී ලංකා පිල අද ගෞරවය වෙනුවෙන් සටනක!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවන සහ අවසන් තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය ඩකාහිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

දෙරට අතර එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර මේ වනවිට පළමු තරග දෙකම ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව ඇත.

 461 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply