චීන – ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස ‘සයිනොවැක් ‘එන්නත මෙරටදී නිපදවයි!

චීනයේ සයිනොවැක් කොරෝනා  එන්නත ඉදිරි මාස දෙකේදී මෙරටදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  මහතා පැවසීය.

චීන -ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස මෙය නිෂ්පාදනය කෙරේ .

මේ අතර සයිනොපාම් එන්නතේ  මාත්‍රා ලක්ෂ විස්සක් ලබන ජූනි මාසයේ දී දිවයිනට ලැබීමට නියමිතය. 

 842 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply