සංචරණ සීමා කඩාගෙන ජනතාව ගිණි ගත් නැවේ ගොඩගසන දෑ අහුලති

කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ ගිනිගනිමින් නැති නෞකාවෙන් මුහුදට එක්වන ‍විවිධ ද‍්‍රව්‍ය ආසන්න වෙරළ තීරයට ගොඩ ගසමින් තිබේ.

එම වෙරළ ආසන්නයේ පදිංචි ජනතාව සංචරණ සීමාද නොතකමින් වෙරළට එක් රැස් වී ඒවා එකතු කරගෙන යන ආකාරය දක්නට හැකිය.

මෙම නෞකාව රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නැව බවත් ගොඩගසන කිසිවක් ඇලීමෙන් වන ලෙස රජය විසින් දැනුම්දී තිබේ.

 701 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply