සුභ වෙසක් මංගල්‍යයක් වේවා !

සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අද (26)යි. සිදුහත් කුමරයාගේ උත්පත්තිය, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවූයේ අද වැනි වෙසක් පොහෝ දිනකය.

ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය දුරුවී මුළු මහත් විශ්වයටම ධර්මාවබෝධය ලැබෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා !

 387 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply