අද කොවිඩ් රෝගීන් 1228කට සුවයි – සුවය ලැබූ සමස්තය 141,175ක්!

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,228 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ගණන 141,175කි.

 570 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply