අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 4,700ක්!

මෙරට කොරෝනා මර්ධන ක්‍රියාවලියට සහය වීම සදහා අමෙරිකාව රුපියල් මිලියන 13 ක් වටිනා පී සී ආර් පරීක්ෂණ කට්ටල 4,700 ක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතයින් විසින් සෞඛ්‍ය අමාතත්‍යංශයේදී එම පී සී ආර් පරීක්ෂණ කට්ටල සංඛේතාත්මකව මෙරටට භාරදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්්‍ය චන්න ජයසුමන සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

 641 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply