විපක්ෂ නායක සජිත්ගේ තත්ත්වය හොඳයි!

කොවිඩ් ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ වන තෙක් එම රෝගියේ දැඩි සංකූලතා නොපෙන්වන බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

කොළඹ පිහිටි පුද්ගලික රෝහලක විපක්ෂ නායක සහ ඔහුගේ බිරිඳ මේවන විට විශේෂඥ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබමින් සිටී.

 551 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply