ගර්භණී මව්වරුන්ට ඇති කොරෝනා අවදානම ගැන යළිත් සිහිකැදවීම්!

ගර්භණි කාන්තාවන්ට ප්‍රතිශක්තීකරණය අඩු බැවින් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානමක් පවතින බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

ගර්බණි කාන්තාවන් සඳහා  මෙතෙක් කොරෝනා මර්දන එන්නතක් හදුන්වා දී නැහැ. එවැනි පසුබිමක ගර්බණී කාන්තාවන් ආරක්ෂා කර ගැනීම නිවසේ සිටින සියලු දෙනාගේ වගකීමක් බවයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ.

 357 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply