සුවය ලැබූ ආසාදිතයින් සමස්තය එක්ලක්ෂ විසි අට දහස ඉක්මවයි!

ඊයේ  (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,612ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටිනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්තය 128,607ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 487 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply